Sunday, July 11, 2010

මොනවද හොයන්නේ ? Serials ද? Crack/KeyGen ද?


ඔයාලා තාමත් Serials,Crack or KeyGen ඕන උනාම තාමත් Google ගෙන් උදව් ඉල්ලනවද? එහෙනම් මෙන්න කාලය වැය කරන්නේ නැතුව ඒවා හොයගන්න හොදම විදිහ.

ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ඉතින් ඔරිජිනල් මෘදුකාංග නම් නෙවෙයිනේ.ඇමරිකාව,බ්‍රිතාන්‍යය වගේ රටවල් ඇරුනාම ගොඩක් රටවල පුද්ගලයන් භාවිතා කරන්නේ Pirated (මධුර ශබ්ධකෝෂයට අනුව-ලුංටික පිටපත් ) මෘදුකාංග .ඉතින් අපි මේවා ලබාගන්නේ CD / DVD වශයෙන් කඩවලින් හෝ අන්තර්ජාලයෙන්.කඩෙන් ගද්දි නම් අවුලක් නෑ.මොකද එයාලා Serials,Crack or KeyGen එකත් ඒවා තුලම අන්තර්ගත කරලා තියෙනවා.නමුත් නොමිලේ අන්තර්ජාලයෙන් බාගන්න තියෙන ඒවා අපි මොකටද සල්ලි දීලා ගන්නේ .ඒත් අන්තර්ජාලයෙන් බාගත්තම තියෙන අවුල තමා මේ මෘදුකාංග වලට Serials,Crack or KeyGen හොයාගන්න එක..


ඉතින් අද මම ඔයාලට දෙන්න යන්නේ මේ වගේ වෙලාවට භාවිතා කරන්න පුළුවන් Serials,Crack or KeyGen තියෙන වෙබ් අඩවි කිහිපයක් .

සැලකිය යුතුයි- Google වගේම මේ අඩවි වල තියෙන ඒවත් 100% පිරිසිදුයි කියලා හිතන්න අමාරුයි .ඒ නිසා භාවිතා කරන්න කලින් Antivirus and Antispyware යොදාගෙන පරීක්ෂා කරල බලන එක ඉතින් ඇගට හොදයි.මොකද මේ සියළු දේවල් දාන්නේ මේ වෙබ් අඩවි වල ඇඩ්මින් වරු නෙවෙයිනේ.







පෝස්ට් එක හොඳ නම් කොමෙන්ට් එකක් දාලා අනිත් අයටත් කියන්න ෆේස්බුක් ශෙයාර් කරගත්තොත් හොඳයි නේද?

0 comments:

Post a Comment

 

Blogroll

Site Info

Text

Hacking Clz-Draft Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template