Sunday, July 11, 2010

ඔබේ බ්ලොගයටත් Hacking Clz Widget™

ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ ගැන බලමුකෝ...අපි මේක Hacking Clz Widget™ ලෙස හඳුන්වමු..


හරි තාම කස්ටිය දන්නේ නෑනේ..මේ කියන්නේ මොකක් ගැනද කියලා...මෙන්න මේ පිටුවට ගිහින් බලන්නකෝ...


දැක්කා නේද?...ඔන්න ඔය වගේ ගොඩක් වැඩ කෑලි ඔයාලගේ බ්ලොග් එකටත් දාගන්න පුලුවන්.....

වැඩේ කරන්නේ මෙහෙමයි....

1) ඔයාලා මුලින්ම මම පහලින් දීලා තියෙන ඕනම Image එකක් උඩ Right මවුස් බොත්තම ඔබලා ඒ ඉමේජ් එකේ ඩිරෙක්ට් URL එක කොපි කරගන්න

(මෙතනදි ඔයාලට ඔයාලගේම Image එකක් ඕන නම් කැමති Image අප්ලෝඩර් අඩවියකට ඔයාලගේ Image එක අප්ලෝඩ් කරලා ඩිරෙක්ට් URL එක කෝඩ් ජෙනරේටර් එකට දාන්නත් පුලුවන්-බ්ලොගර් වලටම අප්ලෝඩ් කරොත් නම් ගොඩාක් හොඳයි)...

2) දැන් මෙන්න මෙතන්ට ගිහිල්ලා ඔයාලට ඕන කෝඩ් එක ජෙනරේට් කරගන්නකෝ....

3) ඊට පස්සේ ඔයාලා Generate කරගත්තු කෝඩ් එක කොපි කරගෙන ඒක Dashboard-->>Design-->>Edit Html වලට ගිහින්
 </body> 
කියන එකට කලින් Paste කරන්න..

Note - මෙතනදි මේ Pictures ටිකක් ලොකුවට පේන්නේ...Picture එක උඩ ක්ලික් කරලම
බලන්නකෝ. එතකොට නෝ(ර්)මල් සයිස් එකට පෙන්නයි.

Blogger....


















Welcome to My Blog....


















































Save Planet....


















Operating Systems....










Extra....




















කියවලා බලලා හොඳයි නම් ඉතින් කොමෙන්ට් එකකුත් දාලම යන්නකෝ ...කැමතිනම් අනිත් අයටත් දැනගන්න ෆේස්බුක් ශෙයාර් එකකුත් දාගන්න .. ..
 

Blogroll

Site Info

Text

Hacking Clz-Draft Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template