Tuesday, July 13, 2010

Hacking Clz In Draft


Hacking Clz In Draft තීම් එක හොඳයිද නැද්ද කියලා කොමෙන්ට් එකක් දාලම යන්නකෝ.....
Continue Reading...

Sunday, July 11, 2010

ඔබේ බ්ලොගයටත් Hacking Clz Widget™

ඔන්න හැකිං පංතිය අලුත් වැඩකට අත ගැහුවා ...මෙතෙක් කාලයක් වෙබ් අඩවි අලංකාර කර ගැනීම උපදෙස් දුන් හැකින් පංතිය අද සිට ඒ සඳහා අලුත්ම Widget එකක් හඳුන්වා දීමට තීරණය කලා.(වෙබ් අඩවි අලංකරණය විතරක් නෙවිනේ..හැමදේටම උපදෙස් දුන්නනේ..ඒ විදිහටම ඉදිරියටත් ඒ ඔක්කොම හැකිං පංතියෙන් ඔයාලට ලබාදෙනවා)....දැන් මේ වැඩේ ගැන බලමුකෝ...අපි මේක Hacking Clz Widget™ ලෙස හඳුන්වමු..


Continue Reading...

වැඩ කෑලි කීපයක්ම එකම පෝස්ට් එකකින්




හැකින් පංතියේ අලුත් ඇදුම අන්දලා තිබ්බ අලුත් වැඩියා කිරීම් නිම කලා.අලුත් ඇදුම බ්ලොග් එකට ඇන්දුවා විතරයි ඒ වෙලාවේ හොදට වැඩ කරා.මෙන්න බොලේ ඊලග දවසේ බලද්දි බ්ලොග් එක ලෝඩ් වෙන්න විනාඩි දෙකක් විතර යනවා.ඒත් සම්පූර්ණයෙන්ම ලෝඩ් වෙන්නෙත් නෑ. .මට මාර පුරස්නේ මෙහෙම වෙන්න් ඇයි කියලා.ටිකක් විස්ලේසනය කොරලා බලද්දි තමා තේරුනේ සීන් එක..බ්ලොග් එකට දාපු තීම් එකේ පින්තූර සහ ජාව ස්ක්‍රිප්ට් අප්ලෝඩ් කරලා තිබ්බ සයිට් එක දවසට දෙපාරක් වත් ඩවුන් වෙනවා.දැන් ඉතින් මොනා කරන්නද..දුක තමා කියලා ඔක්කොම අප්ලෝඩ් කරා බ්ලොග්ස්පොට් වලටම...අනේ වාසනාවන්..මෙන්න ඊලගට බ්ලොග් එක කලින් තිබ්බටත් වඩා වේගෙන් ලෝඩ් වෙනවා..මාර සතුටුයි. .මොකද මේක ලෝඩ් වෙන්න පැයක් විතර ගත්තම කියවන්න එන අයට එපා වෙලා ආයේ එන්නේ නෑනේ.ඒ වැඩෙත් ගොඩ....

මගේ ඕපා දූප බලන්න ඕන නැති අය කෙලින්ම පහලට ගියාට ඉතින් කිසිම තරහක් නෑ ඔන්න. .හැබැයි ඕපා දූප ගොඩේ ඔයාලට ඕන දේවල් ගොඩක් ඇති කියලා හිතනවා..

පොඩි පොඩි වැඩ කෑලි ගොඩාක් තිබ්බා ඉස්සර ඉඳලම බ්ලොග් එකේ දාන්න හිතාගෙන.ඒත් වෙන වෙනම එක එක පෝස්ට් එකට දාන්න නම් වෙලාව තිබ්බා.ඒත් මම දැම්මේ නෑ.මොකද අපරාදෙනේ ඒව බලන්න එන කට්ටියගේ කාලය.ඒක නිසා මම හිතුවා පොඩි පොඩි වැඩ කෑලි 3 ක්ම එකම පෝස්ට් එකක දාන්න.ඒ වගේම පොඩි කිව්වට වැදගත් ඒවා විතරයි.වැඩ කෑලි ගොඩාක් තිබ්බට අපිට වැදගත් ඒවනේ වටින්නේ.


Continue Reading...

Social Engineering භාවිතයෙන් Hack කරන්නේ කොහොමද?



ගොඩාක් කාලෙකින් හැකින් ගැන මොනවත්ම දාන්න බැරි උනානේ.ඒක නිසා තමයි මේ ලිපිය ලියන්න හිතුවේ.සමහර විට සමහර අය දන්නවා ඇති Social Engineering කියන්නේ මොකක්ද කියලා.කමක් නෑ දන්නේ නැති අය ගොඩාක් ඇතිනේ.ඒක නිසා අපි ඒ අයට මේක පැහැදිලි කරලා දෙමු.

ඇත්තෙන්ම Social Engeneering කියන්නේ එක්තරා කලාවක් කිව්වොත් නිවැරදියි .මේ ගැන ලියනවා නම් ඉතින් පිටු ගානක් ලියන්න පුලුවන්.මම අද කියලා දෙන්න යන්නේ ඔක්කොම සංක්ෂිප්ත කරලා බොහොම කෙටියෙන්.ඔයාලට මේ ගැන වැඩිපුර දැන ගන්න ඕන නම් ජාලයේ හොයලා බලන්නකෝ.කෙටියි කිව්වට කෙටිමත් නෑ..මොකුත් අඩු නැතුව ඔක්කොම සංක්ෂිප්ත කරලා ලියන්න උපරිම උත්සහායක් දෙන්නම්කෝ.

Continue Reading...

Blogger අලුත් වෙලා !!!



ඔන්න ඉතින් අදත් උදේම ඔන්ලයින් ඇවිත් සුපුරුදු විදිහටම ෆේස්බුක් පැත්තේ ගියා ..දෙවෙනියට සින්ඩියට යන එකත් දැන් ඉතින් පුරුද්දක් වෙලා මට..සින්ඩියෙත් රවුමක් දාන ගමන් බ්ලොග් එකට යන්න ඕනි කියලා හිතුනා.දැන් ඉතින් බ්ලොගර් වලට ලොග් උනා කියමුකෝ.මට නිකන් දැනුනා වෙනදට වඩා වෙනසක් තියෙනවා නේද කියලා(අපි බ්ලොගර් Dashboard එකට ලොග් වෙනකොටම බ්ලොගර් එකෙන් මේ ගැන පොඩි දැනුවත් කිරීමකුත් කරනවා.ඔය උඩින් තියෙන පොටෝ එක ඒක තමයි)..ඇත්ත නේන්නම්...මෙන්න බොලේ ඔච්චර කල් අපිත් එක්ක අපේ දුකටත් සැපටත් හිටිය Layout ටැබ් එක නෑ .දැන් ඉතින් මොකද කරන්නේ..ඒ වෙනුවට තියෙන්නෙ Design කියලා ටැබ් එකක්.කමක් නෑ ඕන මගුලක් වෙන්න ගිහින් බැලුවා..සාමාන්‍ය Layout tab එකට ගියාම තියෙන පෙනුමමයි.ඒත් පොඩි වෙනසක්
Continue Reading...

මොනවද හොයන්නේ ? Serials ද? Crack/KeyGen ද?


ඔයාලා තාමත් Serials,Crack or KeyGen ඕන උනාම තාමත් Google ගෙන් උදව් ඉල්ලනවද? එහෙනම් මෙන්න කාලය වැය කරන්නේ නැතුව ඒවා හොයගන්න හොදම විදිහ.

ලංකාවේ බොහොමයක් දෙනා පාවිච්චි කරන්නේ ඉතින් ඔරිජිනල් මෘදුකාංග නම් නෙවෙයිනේ.ඇමරිකාව,බ්‍රිතාන්‍යය වගේ රටවල් ඇරුනාම ගොඩක් රටවල පුද්ගලයන් භාවිතා කරන්නේ Pirated (මධුර ශබ්ධකෝෂයට අනුව-ලුංටික පිටපත් ) මෘදුකාංග .ඉතින් අපි මේවා ලබාගන්නේ CD / DVD වශයෙන් කඩවලින් හෝ අන්තර්ජාලයෙන්.කඩෙන් ගද්දි නම් අවුලක් නෑ.මොකද එයාලා Serials,Crack or KeyGen එකත් ඒවා තුලම අන්තර්ගත කරලා තියෙනවා.නමුත් නොමිලේ අන්තර්ජාලයෙන් බාගන්න තියෙන ඒවා අපි මොකටද සල්ලි දීලා ගන්නේ .ඒත් අන්තර්ජාලයෙන් බාගත්තම තියෙන අවුල තමා මේ මෘදුකාංග වලට Serials,Crack or KeyGen හොයාගන්න එක..

Continue Reading...

FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරමු



අද ඔයාලට කියලා දෙන්න යන්නේ FBML ඇසුරින් Facebook Fan Page ලස්සන කරගන්න විදිහයි.හ්ම්ම්ම්...ඊට කලින් අපි බලමු මේ FBML කියන්නේ මොකක්ද කියලා.

FBML(Facebook Markup Language) යනු මූනූපොත තුල ඇප්ලිකේෂන් නිර්මාණයට යොදාගන්නා භාෂාවයි.ඇත්තෙන්ම FBML යනු ගණිතමය වශයෙන් ගත්තොත් HTML(HyperText Markup Language) හි උපකුලකයක් ලෙස හදුන්වන්න පුලුවන්. ඒ කියන්නේ කියන්නේ HTML වලම කොටසක්. නමුත් HTML වල තියෙන සමහර දේවල් අඩංගු කරලා නෑ.ඒ වගේම HTML වල නැති තවත් සමහර මූනූපොතට අවශ්‍යයම දේවල් FBML හි අඩංගු වෙනවා(එතකොට උපකුලකයක් කියන එක අවුලක්ද මංදා... )...
Continue Reading...
 

Blogroll

Site Info

Text

Hacking Clz-Draft Copyright © 2009 WoodMag is Designed by Ipietoon for Free Blogger Template